Exclusive!

හැම කෙනාම නොදන්න දේවල් ටිකක්..


# වින්ඩොස් 7 වල සියලු control-panal settings තනි ෆෝල්ඩර් එකකට තබාගන්න.
ඩෙස්ක්ටොප් එකට ගිහින් Ctrl + Shift + N ඔබන්න. එහි නම ලෙස මෙය යොදන්න.
saji-blog.{ED7BA470-8E54-465E-825C-99712043E01C}


පරිගණකයේ අනිවාර්යෙන් ම තිබිය යුතු සොෆ්ට්වෙයා
updating...

මේ ඔක්කොම නොමිලේ.. මේ ටික විතරක් තිබ්බත් පරිගණකයේ වැඩ කටයුතු කරගන්න පුළුවන්

Antivirus/Security : Microsoft Security Essential : download
System Tools
Office (universal document editing suite) :  Office 2010(torrent) | Office 2013


Media Players: 

මේ ටික තිබ්බ නම් ගොඩක් මීඩියා ෆයිල්ස් (*.ram, *.flv) නරඹන්න පුලුවන්න.

Web Browsers: Google Chrome | Mozilla Firefox | Apple Safari | Opera




Photo Editing: PhotoScape : download

Programming : 

[To be Continued..]




No comments:

Post a Comment

ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...