ටොරන්ට් ෆයිල් එකක් කියනනේ තමන් ඩවුන්ලෝඩ් කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ. ඒකේ තියෙනවා Tracker කියන පරිගණකය ගැන විස්තරයක්. Tracker කියලා හදුන්වන්නේ සර්වර් වර්ගයේ පරිගණකයක්. ඒකෙන් තමයි මේ ටොරන්ට් එක හැසිරවීම හා ටොරන්ට් ක්ලයන්ට් අතර සම්බන්ධතා ඇති කරන්නේ. ඒ වගේම මේ ටොරන්ට් එක Tracker වර්ගයේ පරිගණකයක් නැතිව භාගත කරන්න බෑ.මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 ක් දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව සිය දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ..දැන් මේ ෆයිල් එක ක්ලයන්ට් එකට දුන්නාම ටොරන්ට් ක්ලයන්ට් එක මේ ටොරන්ට් එක ගැන විස්තර දැන ගෙන Tracker වර්ගයේ පරිගණක වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හොයලා බලනවා මේ ටොරන්ට් එක දැන්ට ඩවුන්ලෝඩ් කරලා අවසන්ව තියෙන Seeders ලා ඉන්නවාද කියලා. ඊලගට හොයලා බලනවා දැනටමත් මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන Peers ලා ඉන්නවාද කියලා. Peers ල අඩුවෙන තරමට හොඳයි,
දැන් බලමු ටෝරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පියවර..
කරන්න තියෙන්නෙ මුලින්ම torrent client එකක් install කරගන්න එකයි,
ඒ නිසා
http://www.utorrent.com/
ගිහින් free utorrent එක download කරල install කරගන්න.
ඊට පස්සෙ අපිට download කරගන්න ඕන එක(software එකක් කියමු) හොයාගන්න ඕන ඒකට torrent search engine කියල වෙනම වර්ගයක් තියෙනවා.
http://kat.ph/
http://thepiratebay.se/
http://extratorrent.com/
http://1337x.org/
http://isohunt.com/
වගේ main torrent search engines තියෙනවා. ඒකකට ගිහින් සර්ච් කරල බලන්න.නැත්නම් google එකෙ
*.torrent (* = ඕන කරන එකේ නම)කියල සර්ච් කරන්නත් පුලුවන්.
ඒක හොයගත්තට පස්සෙ බලන්න ඕනේ file එකෙ health එක කොහොමද කියල. ඒක බලන්න මුලින්ම ඒකෙ seeders ලා ගාන බලන්න ඕන.( ඒ කිව්වේ අප්ලෝඩ් කරන අය) ඒ කට්ටිය වැඩි නම් file එක ඉක්මනට download වෙනවා.
තව දෙයක් තමා user comments බලන්න..
මෙ දෙක බලල අදාල file එක තෝරගන්න පුලුවන්.
අදාල file එක තියෙන ලින්ක් එකට ගිහින් .torrent කියන file ඒක අරගන්න. ඒක KB ගානක ෆයිල් එකක්. ඒක අදාල ෆයිල් එකට ලින්ක් එකක් විතරයි, ඒක නිසා ඉක්මණට ඩවුන්ලෝඩ් වුනා කියලා හිතන්න එපා :)}
ඒක double click කරන්න එතකොට අර අපි ඉන්ස්ටෝල් කරගත්ත මෘදුකාංගයෙන් ඕපන් වේවි.
save location එකක් තෝරල OK කරන්න
තමන්ගෙ internet connection එක අනුව තමා file එක download වෙන්න යන කාලය තීරනය වෙන්නෙ.
කොහොමත් වේගවත් සම්බන්ධයක් තියෙනවා නම් ගැටලුවක් නෑ..
ඉවර වුණාට පස්සේ ඩබල්-ක්ලික් කරලා අදාල තැනට ගිහින් බලාගන්න පුලුවන්..
data වැඩිපුර කැපෙන්නෙ නැත්නම් seeding වෙන්න දාන්න. එහෙම නැත්නම් මතක් කරලා උඩ තියෙන කොටු අයිකන් එකෙන් STOP කරන්න.

No comments:
Post a Comment
ආයුබෝවන්! ඔබගේ වටිනා අදහස්, යෝජනා, චෝදනා මෙහි දක්වන්න...